27 C
Colombo
25/09/2024

පාසල් විවෘත කෙරෙන ආකාරය මෙන්න

Share with your friends :

බස්නාහිර පළාතේ පාසල් වල ශ්‍රේණි කීපයක් හා දිවයිනේ සෙසු සියලු ප්‍රදේශවල පාසල් සියලු ශ්‍රේණි සඳහා සියලු පාසල් මාර්තු 15 වන දා විවෘත කරන්නට රජය තීරණය කර තිබේ.මේ අනුව බස්නාහිර පළාතේ 5 වන ශ්‍රේණිය, 11 වන ශ්‍රේණිය හා 13 වන ශ්‍රේණිය යන ශ්‍රේණි 3ක ඉගැන්වීම් කටයුතු මාර්තු 15 වන දින ආරම්භ කරන අතර බස්නාහිර සෙසු ශ්‍රේණි අප්‍රේල් මස 19 වන සඳුදා දින ආරම්භ කිරීමටද තීරණය වී තිබේ.
2021 වසර සඳහා 1 ශ්‍රේණියට ඇතුළත් කළ සිසුන්ට ද ප්‍රථම වරට පාසල් ආරම්භ කරනු ලබන්නේ අප්‍රේල් 19 වන දාය.

Share with your friends :