27 C
Colombo
25/09/2024

විමලා අමරදේව අභාවප්‍රාප්ත වෙයි

Share with your friends :

හෙළයේ මහා ගාන්ධර්වයාණන් වූ අභාවප්‍රාප්ත පණ්ඩිත W.D අමරදේවයන් ගේ බිරිඳ වූ විමලා අමරදේව මහත්මිය අභාවප්‍රාප්තවී තිබේ.
අමරදේව යුවලට දරුවන් තිදෙනෙකි. මියයන විට ඇය 86 වැනි වියේ පසුවූවාය.
නිවසේදී සිදුවූ ඇදවැටීමකින් පසුව රෝහල් ගතකරන ලද ඇය දින කිහිපයක් ප්‍රතිකාර ලබමින් සිටියදී ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී ඇත.
දේහය හෙට (09) පෙරවරු 8.30 සිට පස්වරුව දක්වා බොරැල්ල, ජයරත්න මල්ශාල‍ා‍වේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තැබේ.

Share with your friends :