27 C
Colombo
25/09/2024

සිරියාවේ ජනාධිපති බෂාර් අල් අසාද්ට හා බිරිඳ අස්මාට කොවිඩ්

Share with your friends :

සිරියාවේ ජනාධිපති බෂාර් අල් අසාද් සහ ඔහුගේ බිරිඳ අස්මා හට කොවිඩ් රෝගය වැළඳී තිබේ.
මෙම දෙදෙනාට සුළු රෝග ලක්ෂණ ඇති නමුත් යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව සඳහන්ය. මෙම දෙදෙනා ඉදිරි සති දෙක තුනක කාලය තුල නිවසේ සිට සිය කටයුතු වල යෙදෙන බව එරට ජනාධිපති කාර්යාලය පවසා තිබේ.
45 හැවිරිදි අස්මා හට 2018 වසරේදී පියයුරු පිළිකාවක් ඇති බව හෙළිවූ අතර මේ වන විට එයින් පුර්ණ සුවය ලබා තිබේ.

Share with your friends :