27 C
Colombo
24/09/2024

කොදෙව් – ශ්‍රීලංකා තුන්වන 20-20 තරගයේ ජය බටහිර ඉන්දීය කොදෙව් පිලට

Share with your friends :

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති තුන්වන විස්සයි විස්ස තරගය ජයගන්නට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය.
තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 04කට ලකුණු සංඛ්‍යාව 131 ක් රැස්කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ කොදෙව් පිළ කඩුලු 7ක් දැවී ලකුණු 134ක් ලබාගත්හ.
මේ අනුව තරගාවලිය 2-1 ක් ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජය ගත්හ.

Share with your friends :