27 C
Colombo
23/09/2024

දසුන් චානක ඇමරිකාවට නොගොස් ප්‍රංශය හරහා බටහිර ඉන්දීය කොදෙව් වෙත

Share with your friends :

වීසා ගැටලුවක් හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට යෑමට නොහැකි වූ දසුන් ශානක ඉරිදා බටහිර ඉන්දීය කොදෙව් බලා පිටත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
ඔහුගේ පැරණි විදේශ ගමන් බලපත්‍රයක් පසුගිය සංචාරයකදී අස්ථාන ගතව තිබු අතර එම ගමන් බලපත්‍රයේ වලංගු ඇමරිකානු වීසා සටහන් කර තිබී ඇත.
මේ නිසා ඔහු ඇමරිකාව හරහා නොගොස් ප්‍රංශය හරහා බටහිර ඉන්දීය කොදෙව් වෙත යෑමට නියමිත අතර එක්දින තරගාවලිය සඳහා ඔහු කණ්ඩායම සමග එක්වීමට නියමිතය.

Share with your friends :