27 C
Colombo
23/09/2024

පොලීසිවලට CCTV කැමරා සවිකල යුතුයි – පෑලියගොඩ පොලීසිය තුල සිදුවූ පහරදීම ගැන හෙළිදරව්ව

Share with your friends :

පොලීසිවලට CCTV කැමරා සවිකල යුතු බව පෑලියගොඩ පොලිසිය තුලදී නීති සිසුවෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතීවේදී චරිත ගුනරත්න හා නීතිඥ මිගාර ගුනරත්න පවසති.
නීතීඥවරුන්ට මෙසේ නම් සාමාන්‍ය කෙනෙකුට පොලීසියේදී සිදුවන තත්වය බරපතල බවත් ඔවුහු කියා සිටියේ ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග සංවාදයකට එක්වෙමිනි.

Share with your friends :