27 C
Colombo
23/09/2024

මඩකලපුවේදී කොරෝනා මෘතදේහ 9 ක් භූමිදානය කෙරේ

Share with your friends :

කොරෝනා වයිරසය වැළදී මිය යන මුස්ලීම් ජාතිකයන්ගේ මෘතදේහ භූමදානය සඳහා මඩකළපුව ඔට්ටමාවඩි ඉඩමේ අද දිනයේ මෘතදේහ 9 ක් භූමිදානය කර තිබේ.
මඩකළපුව ඔට්ටමාවඩි කෝරළේපත්තුව බටහිර ප්‍රාදේශීය සභාවට අයත් මජීමා නගරයේ සැලසුම් කරන ලද අක්කර දෙකක පමණ වන ඉඩමක් මේ සඳහා ලබා දී තිබේ. මේ සඳහා රජය මුලින්ම ඉරණතිව් දුපත ලබා දුන්නද එම දූපත් වාසීහු ඊට දැඩි විරෝධය පල කළහ.මෙම භූමිය ගංවතුර හා දැඩි වර්ෂා කාල වලදී මුස්ලීම් ජාතිකයින්ගේ මෘතදේහ හෙවත් ජනසා භූමදානය සඳහාම වෙන් කර තිබුණු භූමි ප්‍රදේශයකි.

Share with your friends :