රුසියාවේ ස්පුට්නික් V කොවිඩ් එන්නත මෙරට භාවිතයට අවසර 04/03/2021 Share with your friends : රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V කොවිඩ් -19 මර්දන එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අවසර හිමිවී ඇත. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ කමිටුව විසින් අදාළ අවසරය ලබාදී තිබේ. Share with your friends :