ප්‍රාථමික සෞඛ්‍ය වසංගත රෝග හා කෝවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා එම තනතුරින් ඉවත් කර ඇත. ඔහුට වෙනත් අමාත්‍යංශයක තනතුරක් ලබා දීමට නියමිතය.
ප්‍රාථමික සෞඛ්‍ය වසංගත රෝග හා කෝවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් තනතුරට සුනේත්‍රා ගුණවර්ධන මහත්මිය පත්කර ඇත.
කොවිඩ් එන්නත් ලබා දීමේ සිද්ධියක් මුල් කර ගෙන ඔහුව මෙසේ ලේකම් ධුරයෙන් ඉවත් කර තිබේ.
