27 C
Colombo
15/11/2024

රුසියාවේ ස්පුට්නික් V කොවිඩ් එන්නත මෙරට භාවිතයට අවසර

Share with your friends :

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V කොවිඩ් -19 මර්දන එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අවසර හිමිවී ඇත.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ කමිටුව විසින් අදාළ අවසරය ලබාදී තිබේ.

Share with your friends :