27 C
Colombo
24/11/2024

හිස කඳින් වෙන්කළ තරුණියකගේ මළ සිරුරක් බෑගයක දමා පිටකොටුවේ තබා ගිහින්

Share with your friends :

හිස කඳින් වෙන්කළ කාන්තා මළ සිරුරක් ගමන් මල්ලක දමා, මහ මඟ දමාගොස් තිබිය දී පිටකොටුව වේල්ල වීදිය ප්‍රදේශයේදී හමුවී තිබේ.
සිරුර මෙතෙක් නිශ්චිතව හඳුනාගෙන නොමැති අතර අපරාධ ස්ථාන නිලධාරින් පැමිණ පරීක්ෂණ සිදුකරමින් පවතී. පොලීසිය පවසන්නේ මෙසේ ඝාතනය වී ඇය වයස අවුරුදු 20ක් පමණ වු තරුණියක් බවය.එම කාන්තා මළ සිරුර ගමන් මල්ලක් තුළ දමාගෙන පුද්ගලයෙකු රැගෙන විත් එම ස්ථානයේ දමා යන අයුරු අසල පිහිටි සී.සී.ටීවී කැමරාවක සටහන්ව තිබු අතර ඒ සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් පරීක්ෂණ පැවැත්වේ.

Share with your friends :