27 C
Colombo
24/11/2024

කොවිඩ් ආසාදිතව සුවය ලැබූවන් සංඛ්‍යාව 80,000 ඉක්මවයි

Share with your friends :

අද දිනය තුළ ආසාදිතයින් 598ක් සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 80,000 ඉක්මවා ගොස් තිබෙනවා.ඒ අනුව සුවය ලැබු සමස්තය 80,020ක්. රෝහල්ගත රෝගීන් සංඛ්‍යාව 3,056ක් වන අතර සමස්ත ආසාදිතයින් ගණන 83,552ක්.

Share with your friends :