27 C
Colombo
18/01/2025

ඉන්දුනීසියාවේ සිනාබුන් ගිනි කන්ද විදාරණය වෙයි

Share with your friends :

ඉන්දුනීසියාවේ සිනාබුන් ගිනි කන්ද විදාරණය වීමත් සමඟ එහි අළු දුමාරය කිලෝමීටර් 5 ක් (සැතපුම් 3.1) දක්වා අහස දෙසට විහිදී ගොස් තිබෙනවා.
උතුරු සුමාත්‍රා හි පිහිටා ඇති සිනාබුන් ගිනි කන්ද සියවස් ගණනාවක් අක්‍රිය වීමෙන් තිබූ පසු 2010 දී ප්‍රථම වරට විදාරණය වූ අතර මෙම වසරේ එහි සක්‍රියත්වය පසුගිය වසරට සාපේක්ෂව ඉතා ඉහළ මට්ටමක තිබුණා. මෙමගින් කිසිවෙකුටවත් අනතුරක් නොමැති අතර ගිනි කන්ද ආසන්නයේ වෙසෙන ජනතාවට ආරක්ෂක ස්ථාන කරා යොමුවන ලෙසට උපදෙස් දී තිබෙනවා.

Share with your friends :