අද දිනයේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 475 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 79,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 79,422ක්. තවදුරටත් කොවිඩ් ආසාදිතයින් 3349 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

previous post
next post