ජනාධිපතිවරයා වෙත භාර දුන් පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය පිලිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමිපාණන්ට සහ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමිපාණන්ට අද පෙරවරුවේ පිළිගන්වා තිබෙනවා. ඒ ජනාධිපති නීති අධ්යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා විසින්.