27 C
Colombo
19/01/2025

කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් නුවර පාරේ ලෙමන් විකුණයි

Share with your friends :

කෘෂිකර්ම අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු වන බී.විජේරත්න මහතා සිය පුතුගේ කෘෂි නිෂ්පාදන අලෙවි කරණ ගැටලුවට පිළිතුරු සොයන්නට උර දෙමින් නුවර පාර අයිනේ ලෙමන් විකිණිමට තරම් ආදර්ශමත් වී සිටියි. මෙය මෙරට කෘෂි නිෂ්පාදන අලෙවියට ගොවීන් මුහුණදී ඇති ගැටළු වලට හොඳම උදාහරණයකි.

Share with your friends :