පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අපරාධ චෝදනා ගොනුකරන ලෙස නිර්දේශ කර තිබීම සම්බන්ධයෙන් ගතයුතු පියවර සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව අද රැස්වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ පක්ෂ කාර්යාලයේදි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් විය.
