මියන්මාර හමුදා පලනයට එරෙහිව එරට ජනතාව අද දැවැන්ත වැඩ වර්ජනයක් දියත් කරමින් රට පුරා සාමකාමී උද්ඝෝෂණ පැවැත්වුහ.
ව්‍යාපාර වසා දමා තිබු අතර ජනතාව මහාමාර්ග වල වාඩිවී විරෝධතා ව්‍යාපාර වල නිරතවී සිටියහ.
හමුදා අත්අඩංගුවේ සිටින ප්රජාතන්ත්රවැදී නායිකා අවුන්සාන් සුකී ඇතුළු එරට ප්රජාතන්ත්රවාදය සඳහා වූ ජනතා ලීගයේ නායකයෝ නිදහස් කරන ලෙස ඉල්ලමින් මෙම උද්ඝෝෂණ පැවැත්වේ.
මියන්මාර හමුදා ජුන්ටාව උද්ඝෝෂන වල යෙදුන නිරායුධ අහිංසක ජනතාවට වෙඩි තැබීම නිසා මේ වන විට සිවිල් වැසියන් තිදෙනෙකු මියගොස් තිබේ.