“මගේ අයියා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාව පාස්කු කොමිසමට කොටු කරන්න කුමන්ත්‍රණයක් තියෙන බවට පැහැදිලියි, ඒවා කොහෙද පුලුවන්නම් කරල බලමු, අපි ලෑස්තියි ” යැයි ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසයි.
“දැන් කවුද හොද පාලකය කියල රටම දන්නවනේ,දැන් සමහරු කියනවනේ හිටපු මෛත්‍රීපාල සේරටම වඩා හොදයි කියල නේද , ඉදිරියට හාල් හිගයක් ඇතිවන බව කියන්න ඕන ” යයිද ඩඩ්ලි සිරිසේන පැවසුවේ ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග සංවාදයකට එක්වෙමිනි.