පොහොට්ටුවේ මීළඟ නායකයා බැසිල් රාජපක්ෂ බවත් විමල් වීරවංශ මුල සිටම පොහොට්ටුවට විරුද්ධව වැඩ කල බවත් තමා විමල්ට call කලාම පොහොට්ටුව හදන්න එපා කියලා විමල් පැවසු බවත් ශ්‍රීලංකා පුවත්පත් මණ්ඩල සභාපති මහින්ද පතිරණ මහතා කියා සිටී.
විමල්ට බැසිල් එක්ක ගැටුමක් තිබෙන බවත් ,සාගර කාරියවසම් විමල්ට වඩා පොහොට්ටුවට බර ඇද්ද බවත් ,විමල් අද ඇමතිකමක් දරන්නේ රාජපක්ෂලා නිසා බවත් පවසන මහින්ද පතිරණ ෆේස්බුක් හා You tube පාලනයට නීති අවශ්‍ය බවත් කියා සිටියේ ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග සංවාදයකට එක් වෙමිනි.