ක්‍රිකට් පරාජයේ වගකීම සම්පූර්ණ ක්‍රීඩකයන් බාර ගතයුතු බවත් ප්‍රතිවාදියට වඩා චන්ද 100ක් ලබා ගෙන මෙවර නිලවරනය මම අනිවාර්යයෙන් ජය ගන්නා බවත් තිලංගගේ සංගම් සියල්ල උදව් කරන්නේ තමාට බවත් ශ්‍රීලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ෂම්මි සිල්වා මහතා පවසයි.
එසේම ක්‍රීඩකයන් fitness ෆේල් වන බවත් ඔවුන් exercise කරන්නේ නැති බවත් ෂම්මි සිල්වා මහතා පැවසුවේ ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග සංවාදයකට එක්වෙමිනි.