හම්බන්තොට දිස්ත්රික් ක්රිකට් සංගමය සංවිධානය කල නිදහස් කුසලාන 20/20 ක්රිකට් තරගාවලියේ අවසන් දින උත්සවයේ ප්රධාන ආරාධිත අමුත්තා ලෙස ක්රිඩා ඇමති නාමල් රාජපක්ශ මහතා සමග විශේෂ ආරාධිතයන් ලෙස මාතර ක්රීඩා සමාජයේ සභාපති සංජය සේදර සෙනරත් මහතා සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති නිතීඥ ලලිත් පියුම් පෙරේරා මහතා සහභාගිවූහ.
එම උත්සව අවස්ථාවේ ක්රීඩා ඇමතිවරයා විසින් සංජය සේදර මහතා විසින් හම්බන්තොට දිස්ත්රික් ක්රිකට් සංගමයේ සභාපති ලෙස කටයුතු කල වකවානුව තුල කරන ලද සේවය ඇගයීමට ලක් කොට විශේෂ තිළිනයක් ප්රදානය කරන ලදී.