ඉන්දියාවේ පන්ජාබ් ප්රාන්තයේ අම්රිත්සාර් ප්රදේශයේ ප්රබල භූමිකම්පාවක් සිදුව තිබේ. ඒකක 6.1 ක ප්රබලත්වයෙන් යුත් මෙම භූමිකම්පාවෙන් හටගත් කම්පන නවදිල්ලිය,උත්තරකන්ඩ්, නොයිඩා යන ප්රදේශ වලටද දැනී තිබේ. රාත්රී 10.34 ට සිදුවූ මෙම ප්රබල භුචලනයත් සමග ජනතාව නිවෙස් වලින් එලියට පැමිණ සිටිති.