සියලු පාසල් විවෘත කිරීම මාර්තු 15 තෙක් කල් යයි 10/02/202110/02/2021 Share with your friends : දිවයිනේ සියලුම පාසල් යළි විවෘත කිරීම 2021 මාර්තු 15 වන දා සිදුකරන බව රජය පවසයි. රටේ දැනට කොවිඩ් වසංගතයේ තත්වය සලකා එම තීරණය ගෙන තිබේ. මේ අනුව බස්නාහිර පළාතේ පාසල් පෙබරවාරි 15 වන දින යළි විවෘත කිරීමට මීට පෙර ගෙන තිබු තීරණයද අවලංගු වේ. Share with your friends :