27 C
Colombo
24/11/2024

විමල් කුමන්ත්‍රණයක-පොදු ජන පෙරමුණ හදන්න විමල් කරපු දෙයක් නැහැ – සාගර කාරියවසම්

Share with your friends :

විමල් වීරවංශ ආන්ඩුව ඇතුලත බරපතල කුමන්ත්‍රණයක යෙදී සිටින බවත් ,අගමැතිවරයා හා බැසිල් රාජපක්ෂ විමල්ගේ ප්‍රකාශ පිලිබදව දැඩි කලකිරීමකින් සිටින බවත් පොදුජන පෙරමුන හැදුවේ මහින්දයි බැසිලුයි බවත් , විමල් ඒක හදනවට විරුද්ධව හිටපු කෙනෙක් බවත් ශ්‍රීලංකා පොදුජන පෙරමුනේ ප්‍රධාන ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා පවසයි.
” ඔයා පොහොට්ටුවේ කෙනෙක් නෙමෙයි.පොහොට්ටුවේ ඒවා අපි බලාගන්නම්.ඔයා ඔයාගෙ පක්ෂය බලාගෙන ඉන්න ” යැයි තමා විමල්ට කියන බවද, නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්නේ නෑ කියලා කලින්ම දැන ගෙන විමල් කලේ මීඩියා ශෝ එකක් බවද සාගර කාරියවසම් මහතා පැවසුවේ ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග සංවාදයකට එක්වෙමිනි.

Share with your friends :