වතු කම්කරුවන්ගේ දිනක වැටුප රු. 900 ක් සහ දීමනාවක් වශයෙන් රු.100 ක් ලෙස දිනකට රුපියල් දහසක් ලබාදිය යුතු බවට වැටුප් පරිපාලක සභාව තීරණය කර තිබේ.
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් කම්කරු අමාත්‍යංශයේදී කම්කරු කොමසාරිස් ජෙනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් වතු වෘත්තිය සමිති සහ වතු සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරින්ගේ සහභාගීත්වයෙන් පවත්වා තිබේ.
කෙසේ වෙතත් වතු සමාගම් පවසන්නේ මෙම වැටුප ගෙවා වතු පවත්වා ගෙන යාම අසීරු බවයි. කෙසේ වෙතත් එලෙස පවත්වා ගෙන යාමට අසීරු වතු නැවත රජයට පවර ගෙන ඒවා සුදුසු ආයෝජකයන් වෙත නැවත ලැබ දීමට නියමිතය.
