ක්‍රිකට් පරාජයට පාලක මන්ඩලය වග කිවයුතු බවත් , ඩේව් වට්මෝර් ගෙන ඒමේ තීරණය ගත්තේත් ඒ සඳහා සල්ලි හොයාගත්තේත් තාමා බවත් පවසන 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත් මොහොතේ ශ්‍රීලංකා ක්‍රිකට් පාලක මන්ඩලයේ සභාපති ආනා පුංචිහේවා මහතා ශ්‍රීලංකා ක්‍රිකට් අද කල්ලිවාදයකට හසුවී ඇති බවත් ,ලෝක කුසලානය දිනා ගෙන සති දෙකෙන් තමාව පැරැද්දවූ බවත් එය කුමන්ත්‍රණයක් බවත් කියා සිටී.
එම නිසා තමාගේ පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන්න නොහැකිවූ බවත් , 1996 ලෝක කුසලානයෙන් පසු හම්බුන සල්ලි වලට වෙච්චදේ තමා නොදන්නා බවත් ආනා පුංචිහේවා මහතා පැවසුවේ ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග සංවාදයකට එක්වෙමිනි.