27 C
Colombo
24/11/2024

පෙබරවාරි අගදී ඉතිරි කොවිඩ් එන්නත් ශ්‍රී ලංකාවට – සෞඛ්‍ය අංශ පවසයි

Share with your friends :

පෙබරවාරි මස අග වන විට ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් මර්දන එන්නතේ ඉතුරු මාත්‍රා ප්‍රමාණයත් ශ්‍රී ලංකාවට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා. විවිධ රෝග වලට ලක්වූවන්, සක්‍රීය සේවාවල නිරත වන්නන් සහ වයස්ගත පුද්ගයින් යන ඛාණ්ඩ 03 සඳහා මෙම එන්නත ලබාදීමට සැලසුම් කර ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

Share with your friends :