රංජන් රාමනායක මහතාගේ අයිතිවාසිකම් මෙන්ම, ඔහුට සාධාරණත්වය ඉටු කිරීම වෙනුවෙන් තමන් ඇතුලු සමගි ජන බලවේගයේ සියලු දෙනා පෙනී සිටින බවත් ජනාධිපති නීතිඥවරු ප්රමුඛ ප්‍රවීණ නීතී මණ්ඩලයක් ඔහු වෙනුවෙන් ක්‍රියාත්මක වෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
වීඩියෝව මෙතනින්