රේගුවේ 15% ක් දූෂිත බවත් ,තමා ළඟ තොරතුරු ඇති බවත් තමා සියලු පරීක්ෂණ CID එකට බාර දෙන බවත් , රේගුවේ අභ්‍යන්තර පරීක්ෂන විශ්වාස නැති බවත් රේගු අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා පවසයි.
රේගුවේ හොරකම් වලට වාත්තු ලිපිකරු,ජාවාරම්කාර ව්‍යාපාරිකයෝ සියල්ල සම්බන්ධ බවත් තමා පගාව ගන්නේ නැති බවත් විජිත රවිප්‍රිය මහතා පැවසුවේ ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග සංවාදයකට එක්වෙමිනි. එම සංවාදය මෙසේය.