අගමැතිතුමාට කිසිම ලෙඩක් නැති බවත් , ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති පුටුවේ ඉන්නේ අගමැති මහින්ද නිසා බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ කොලඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ ලේකම් ධනසිරි අමරතුංග මහතා පැවසීය.
කාලීන දේශපාලන කටයුතු සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක කාරනා රැසක් ඒ මහතා සඳහන් කලේ ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග සංවාදයකට එක් වෙමිනි. එම සංවාදය මෙසේය.
