27 C
Colombo
19/01/2025

පොදු ප්‍රවාහන සේවාවලදී කතා කිරීමෙන් – දුරකථන භාවිතයෙන් කොරෝනා අවදානමක්

Share with your friends :

කොරෝනා රෝගයෙන් ආරක්ෂාවීම සඳහා පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී එකිනෙකා සමග කතා කිරීම හෝ දුරකථනයෙන් කතා කිරීම නොකරන ලෙස ප්‍රංශ වෛද්‍යවරු ජනතාවට උපදෙස් දී තිබේ.
ප්‍රංශයේ ජාතික ඖෂධ ඇකඩමිය පවසන්නේ පොදු ප්‍රවාහන සේවා වලදී එකිනෙකා සමග කතා කිරීම හා දුරකථනයෙන් කතා කිරීමෙන් වැළකීම මගින් කොරෝනා පැතිරීම අඩුකළ හැකි බවයි.
ප්‍රංශයේ පොදු ප්‍රවාහන සේවා වලදී මුව ආවරණ භාවිතය පසුගිය වසරේ මැයි මාසයේ සිට අනිවාර්ය කර තිබේ.

Share with your friends :