27 C
Colombo
19/01/2025

කෑගල්ලේ ධම්මික වෙදමහතා පැය හයක් මාව ප්‍රාණ ඇපයට ගත්තා

Share with your friends :

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් තමන් පැය හයක් ප්‍රාණ ඇපයට ගත් බව පේරාදෙණිය දන්ත රෝහලේ දන්ත ශල්‍ය වෛද්‍ය එස්.ටී.ආර්. මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරයි.
දැනටත් තම ජීවිතය අනතුරේ බවත් තමන්ට යම් හානියක් වුවහොත් එහි වගකීම ධම්මික බණ්ඩාර මහතා භාර ගත යුතු බව ඔහු කියා සිටී.
ධම්මික බණ්ඩාර මහතාගේ නිවසට ගිය අවස්ථාවේ ඔහු තමන්ට පහර දුන් බවත් තම දරුවා මරා දමන බවට තර්ජනය කළ බවත් ඒ මහතා පැවසීය.
ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග සාකච්ඡාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

Share with your friends :