කොරෝනා ව්‍යාප්තියට එරෙහිව සටන් කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ නව ජනාධිපති ජෝ බයිඩන් විධායක නියෝග (Executive orders) දහයක් අත්සන් කර තිබේ.
මේ යටතේ කොවිඩ් එන්නත ලබා දීම සහ PCR පරීක්ෂණ සිදුකරන ප්‍රමාණය වැඩි කෙරේ.
මේ යටතේ ලබන අප්‍රේල් මාසය අවසන් වන විට අප්‍රේල් මස අවසන් වන විට එන්නත් මිලියන සියයක් ලබා දීමට නියමිතය.
එසේම ඉදිරි දින සියය තුල රට පුරා පාසල් යලි විවෘත කිරීම සඳහා නව ආරක්ෂිත ක්‍රමවේදයක් ආරම්භ කෙරේ.