27 C
Colombo
16/11/2024

ඉන්දියාවේ කොවිඩ් එන්නත් කම්හලේ ගින්නකින් පහක් මරුට

Share with your friends :

ලොව විශාලතම එන්නත් නිෂ්පාදක සමාගම වන ඉන්දියාවේ සීරම් සමාගමේ පුනේ හි පිහිටි ගොඩනැගිල්ලේ ඇතිවූ ගින්නකින් පස් දෙනෙකු මිය ගොස් තිබේ.
මෙම ගොඩනැගිල්ල තවමත් ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ලක් වන අතර ගින්නට හේතුව තවමත් අනාවරණය වී නොමැත.
මෙම ගින්නෙන් එන්නත් නිෂ්පාදන කටයුතු වලට කිසිදු බලපෑමක් සිදුවී නැතැයි එම සමාගම කියා සිටී.
Oxford-AstraZeneca එන්නත නිපදවන්නේද සීරම් සමාගම වන අතර ගින්නෙන් එම නිෂ්පාදන කටයුතු වලට කිසිදු බලපෑමක් නැතැයි එම සමාගම කියා සිටී.

Share with your friends :