‘ඇස්ට්‍රාසෙනෙකා’ එන්නත ගෙන්වීමට ඖෂධ නියාමන අධිකාරියේ හදිසි අනුමැතිය 22/01/2021 Share with your friends : කොරෝනා වෛරසය සඳහා වූ ‘ඇස්ට්‍රාසෙනෙකා’ එන්නත මෙරටට ගෙන්වීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් හදිසි අනුමැතිය ලබා දී තිබේ. ඔක්ස්ෆර්ඩ් සරසවිය හා ඇස්ට්‍රාසෙනෙකා සමාගම එක්ව සොයාගන්නා ලද මෙම එන්නත ඉන්දියාවේ නිෂ්පාදනාගාරයක නිෂ්පාදනය කරනු ලබයි. Share with your friends :