සීනි , බී ළූණු , අල,පරිප්පු හා සුදු ළූණු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රවය රැසක තොග මිල ගණන් අඩුවී තිබේ. ඒ අනුව සීනි කිලෝවක මිල රුපියල් 106 දක්වාද, බී ළූණු කිලෝවක් රුපියල් 70 දක්වාද , අල කිලෝවක් රුපියල් 90 දක්වාද, පරිප්පු කිලෝව රුපියල් 155 ක් දක්වාද , සුදු ළූණු කිලෝව රුපියල් 240 දක්වාද අඩුවී තිබේ.
කෙසේ වෙතත් සහල් මිල මේ වන විට ඉහල යමින් පවතී.
