ශ්‍රීලංකාවේ විශාලතම රාජ්‍ය බැංකුව වන ලංකා බැංකුවේ අධ්‍යක්ෂ ධුර වලින් හසිත ප්‍රේමරත්න සහ ලලිත් විතානගේ යන මහත්වරු ඉවත්වී තිබේ.
ඒ වෙනුවට නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස මේජර් ජනරාල් ජී. ඒ.චන්ද්‍රසිරි සහ තේ මණ්ඩලයේ සභාපති ජයම්පති මොල්ලිගොඩ යන මහත්වරුන් පත් කර තිබේ.

previous post
next post