27 C
Colombo
24/11/2024

රුපියල යලි පහලට ඉහලට යන්නට පටන් ගනී

Share with your friends :

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල යලිත් වරක් රුපියල් 190 දක්වා ඉහල ගොස් තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව විකුණුම් අගය අද (13) රුපියල් 194.07ක් ලෙස විය.පසුගිය දිනවල රුපියලේ අගය පහල ගොස් යලිත් වරක් ස්ථාවර වී තිබිණි.
අවසන් වරට ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 194ක් දක්වා 2020 දෙසැම්බර් මස 24 වැනිදා පහල ගිය අතර රුපියලේ අගය ස්ථාවර කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව එම අවස්ථාවේදී නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි.

Share with your friends :