27 C
Colombo
01/11/2024

එංගලන්තයේ නව කොවිඩ් 19 ප්‍රභේදය ශ්‍රීලංකාවෙන් හමුවෙයි

Share with your friends :

පසුගිය දිනවල මහා බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ කොවිඩ් 19 ප්‍රභේදය මෙරටටද පැමිණ තිබෙන බව සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ.
පසුගියදා බ්‍රිතාන්‍යයේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙකු කොවිඩ් 19 ආසාදිතයෙකු බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් සිදුකළ පර්යේ‍ෂණයේදී හෙළිවී ඇත්තේ ඔහුට ආසාදනය වී ඇත්තේ වෛසරයේ නව ප්‍රභේදය බවයි.
සාමාන්‍ය කොරෝනා වයිරසයට වඩා සියයට 70 කට වඩා වැඩි වේගයෙන් මෙම වයිරසය පැතිර යන අතර රෝග ලක්ෂණ බහුල ලෙස පෙන්වනු ලබයි.

Share with your friends :