ETI ආයතනයේ හිටපු අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් වන නාලක එදිරිසිංහ , ජීවක එදිරිසිංහ, දීපා එදිරිසිංහ හා අසංක එදිරිසිංහ යන අය ලබන 15 දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා නියෝග කර තිබේ.
ඒ අනුව ETI සමාගමේ හිටපු අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන්ට ඇප දෙනවාද නැද්ද යන්න තීරණය එදිනට ලබා දීමට නියමිතය.
