ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලිට හා ප්‍රසිද්ධ ඉන්දීය නිලි අනුෂ්කා ශර්මාහට දියණියක ලැබී තිබේ. දරු ප්‍රසුතිය සඳහා දැනට ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ඉන්දීය-ඕස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අතරමග දමා වීරත් කෝලි නැවත ඉන්දියාවට පැමිණීම නිසා මේ දිනවල ලොව වැඩිම අවධානයක් යොමුවූ දරු උපතක් ලෙස මෙය සැලකේ.
මෙම දේපල 2017 වසරේ ඉතාලියේදී විවාහ වුහ.
දරු ප්‍රසුතියෙන් පසුව අනුෂ්කාත්, සිඟිති දියණියත් යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව වීරත් කෝලි නිවේදනය කර තිබේ.
