යුක්රේන සංචාරක ව්‍යාපෘතිය උදයංග විනාශ කල බවත් තමාට සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අධ්යක්ෂ කම ලැබුනේ නාමල් තම බෑණා නිසා නොවන බවත් පවසන තිලක් වීරසිංහ තමාට නාමල්ගෙ වත්,මහින්ද රාජපක්ශගෙවත් බලය අයුතුවිදියට පාවිච්චි කරන්න අවශ්‍ය නැති බවද කියා සිටී. තිලක් වීරසිංහ යනු ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂගේ බිරිඳ වන ලිමිනි රාජපක්ෂගේ පියාණන්ය.
මේ දිනවල රටේ උණුසුම් මාතෘකා සම්බන්ධයෙන් ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග ඔහු පැවැත්වූ සංවාදයකි මේ.
next post