කොරෝනා එන්නත් ශ්‍රීලංකා ජනගහනයෙන් 20% කට ලබා දීම කිසිසේත්ම ප්‍රමානවත් නැති බවත් , කොවිඩ් මරණ භූමදානය කළහැකි අතර එය ලෝකයේ හැම රටකම සිදුකරන ක්‍රියාදාමයක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශක වෛද්‍ය පාලිත අබේකෝන් මහතා පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය උපදේශකවරුන් ලෝකෙටම පත්කලේ 6 දෙනෙක් පමණක් බවත් ,අග්නිදිග ආසියාව බාරව තියෙන්නේ තමාට බවත් , එන්නත අඩුම තරමේ ජනගහනයෙන් 70% කටවත් දිය යුතු බවත් වෛද්‍ය පාලිත අබේකෝන් මහතා පැවසුවේ ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග සංවාදයකට එක්වෙමිනි.
එම සංවාදය මෙසේය.