ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැති තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයකින් තොරව අවසන් කර ගන්නට ඉන්දීය පිතිකරුවෝ සමත් වුහ.
පස්වන දිනය ලකුණු 407 ක ඉලක්කයක් හඹායමින් තම දෙවන ඉනිම ක්‍රීඩා කල ඉන්දියාව කඩුලු පහකට ලකුණු 334 ක් රැස් කර ගෙන තරගය ජයපරාජයකින් තොරව අවසන් කර ගන්නට සමත් වුහ. මේ අනුව තරගාවලියේ දෙපිලම එක තරගය බැගින් ජයගෙන සමව සිටිති.
ඔස්ට්‍රේලියාව පළමු ඉනිම – 338
දෙවන ඉනිම – 312-6 ක් ලබා පන්දුවට පහරදීම ඉන්දියාවට පැවරීය.
ඉන්දියාව පළමු ඉනිම – 244
දෙවන ඉනිම 334 -5
previous post
next post