27 C
Colombo
25/11/2024

වැරදි පාරේ යනවා නම් ආණ්ඩුව පෙරලීමේ ශක්තිය අපට තිබෙනවා – GMOA ලේකම් නවීන්

Share with your friends :

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙවත් GMOA යනු පොහොට්ටුවේ අනුබද්ධ සංවිධානයක් නෙවන අතර බැසිල් රාජපක්ෂගෙන් තම සංගමයට නොමිනේෂන් ඉල්ලලා නැති බවත්
ආණ්ඩු වැරදි පාරේ යනවා නම් එම ආණ්ඩුව පෙරළා දැමීමට පසුබට වන්නේ නැති බවත් ,තම සංගයමයට ආණ්ඩු පෙරළීමේ ශක්තිය ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් සොයිසා මහතා සඳහන් කරයි.
රටේ වර්තමාන තත්වය සමබන්ධයෙන් ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග යුටියුබ් නාලිකාවක සංවාදයකට එක්වෙමින් වෛද්‍ය නවීන් සොයිසා මහතා මේ බව පැවසීය.
එම සංවාදය මෙසේය.

Share with your friends :