27 C
Colombo
19/01/2025

ජෝ බයිඩන් ඇමරිකානු සෙනෙට් සභාවේ බලය තහවුරු කර ගනී

Share with your friends :

ජෝර්ජියා ප්‍රාන්තයේ සෙනෙට් සභික ධුර ජය ගැනීමත් සමග ජෝ බයිඩන් හට සෙනෙට් සභාවේ සහ කොන්ග්‍රසයේ බලය ලැබී තිබේ. මෙතෙක් සෙනෙට් සභාවේ බලය හිමිව තිබුනේ රිපබ්ලිකන් පක්ෂයටය. 2009 වසරට පසුව ඩිමොක්‍රටික් පක්ෂයට ජනාධිපති ධුරය , සෙනෙට් සභාව හා කොන්ග්‍රසය යන තුනේම බලය හිමිවන්නේ පළමු වරටය. මෙය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දරුණුතම පසුබෑමක් ලෙස සැලකේ.
මෙවර ජෝර්ජියා ප්‍රාන්තයෙන් සෙනෙට් සභාවට තේරී පත් වුනු රෆල් වෝර්නොක් එම ප්‍රාන්තයෙන් සෙනෙට් සභාවට තේරී පත් වුනු පළමු කළු ජාතිකයාය. බැප්ටිස්ට් පාස්ටර්වරයකු වන ඔහු ඇමරිකානු ඉතිහාසයේ සෙනෙට් සභාවට තේරී පත් වුනු 11 වන කළු ජාතිකයාය.

Share with your friends :