27 C
Colombo
07/11/2024

මට පාර්ලිමේන්තුවට පැමිණෙන්නට අවශ්‍යතාවයක් තවම රටේ නැහැ – බැසිල්

Share with your friends :

තමන්ට පාර්ලිමේන්තුවට පැමිණීමට තවමත් අවශ්‍යතාවයක් පැන නැගී නොමැති බවත් පුද්ගලිකව තමන්ටද එවැනි අවශ්‍යතාවයක් නොමැති අතර එවැනි අවශ්‍යතාවයක් රටේ ඇති වුවහොත් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හැකි බවත් ශ්‍රීලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ , ජනාධිපති කාර්ය සාධන බලකා ප්‍රධානී සහ හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ හිරු TV නාලිකාවේ සලකුණ දේශපාලන සංවාදයකට එක්වෙමිනි.
වර්තමාන දේශපාලනයේ මතබේදාත්මක කාරණා රැසක් සම්බන්ධයෙන් මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා අදහස් පල කළේය.
එම වැඩසටහනේදී බැසිල් රාජපක්ෂ මහතා දැක්වූ අදහස් මෙසේය.

Share with your friends :