ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපතිවරයා ලෙස මහාචාර්ය ලලිත් ගමගේ මහතා පත්කර තිබේ.
එම තනතුර මෑතක දී පිහිටුවන ලද තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ජයන්ත ද සිල්වා මහතා පත් කිරීමෙන් හිස් විය.
මහාචාර්ය ගමගේ මහතා තම ජනවාරි 01 වැනිදා සිට නව තනතුරෙහි කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

previous post
next post