27 C
Colombo
07/11/2024

රේගුවේ GRAYLINE -2 පරිඝනක පද්ධතිය අක්‍රීයවීමෙන් ආනයනකරුවන් අතරමං

Share with your friends :

කොළඹ ඔරුගොඩවත්තේ පිහිටි ප්‍රධානතම රේගු නිෂ්කාශන මධ්‍යස්ථානය වන GRAYLINE -2 කන්ටේනර් යාඩ් එකෙහි පිහිටි ශ්‍රීලංකා රේගුවේ පරිඝනක පද්ධතිය පැය ගනනක් තිස්සේ අක්‍රිය වීම නිසා කන්ටේනර් කිසිවක් එලියට ගත නොහැකිව මෙරට ප්‍රධාන පෙලේ භාණ්ඩ ආනයනකරුවෝ දැඩි අසීරුතාවන්ට මුහුණ දුන්හ. වසරේ අවසන් දිනයේ ලබා දිය යුතු ඇනවුම් ගනනාවක් මේ හේතුවෙන් ප්‍රමාද විය. කෙසේ වෙතත් පැය ගණනාවක ප්‍රමාදයකට පසු දහවල් 1.00 ට පමණ අදාළ පරිගණක පද්ධතිය යථා තත්වයට පත් කරන ලදී.

Share with your friends :